මුදල් අමාත්‍යාංශය
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයකාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් බද්දට හෝ කුලියට ලබාගැනීමලංසු විවෘත කරන දිනය සංශෝධනය කිරීම
ඉහත සඳහන් ප්‍රසම්පාදනයන් සඳහා 2021 මැයි 04 දින දිනමිණ පත්‍රයේ පලකරන ලද දැන්වීම හා බැඳේ.
ඒ අනුව ලංසු භාර ගැනීම සහ විවෘත කිරීම 2021.07.27 (අඟහරුවාදා) සිදුකිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව ඔබගේ ලංසුව 2021.07.27 දින උදේ 10.30ට ප්‍රථම නාරාහේන්පිට, මෙහෙවර පියස, 23 වන මහලේ, ප්‍රසම්පාදන අංශයේ තබා ඇති අංක 08 දරණ ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැක.
තවද ලංසු ලේඛනයේ ඇතුලත් වී ඇති සියළු කරුණු සහ කොන්දේසි නොවෙනස්ව ඇති බව කරුණාවෙන් සලකන්න.
වැඩි විස්තර සහකාර සාමාන්‍යාධිකාරී (පරිපාලන සහ මානව සම්පත්) දුරකථන අංක 0117747200 ඇමතීමෙන් ලබාගත හැක.
ලබාගන්න – ලංසු ලේඛන : ETF/PROC/A/2021/050
ලබාගන්න – ලංසු ලේඛන : ETF/PROC/A/2021/051
පැරණි දැන්වීම කියවන්න (2021 මැයි 04) >>
ලංසු විවෘත කරන දිනය සංශෝධනය කිරීම පිලිබඳ දැන්වීම කියවන්න >>