ANNUAL REPORT AWARD COMPETITION 2020

ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ රාජ්‍ය අංශය වන රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ 2020 වසරේ හොඳම වාර්ෂික වාර්තා සම්මාන තරඟාවලිය  2022 දෙසැම්බර් මස 02 වන දින BMICH  හිදී පැවැත්විණි. එම තරඟයේදි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සමස්ථ තරඟාවලියේ රන් සම්මානය සහ ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරි සහ කොමිෂන් සභා කාණ්ඩයේද රන් සම්මානයෙන් පිදුම් ලැබීය.  අප මණ්ඩලය අඛණ්ඩව මෙම සම්මාන ලබාගත් හතරවන  වසර මෙය විය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn