මාධ්‍ය නිවේදනයයි

රටේ පවත්නා කොවිඩ් 19 පැතිරීමේ තත්වය සලකා බලා, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ සාමාජික සේවා අංශයේ මහජන සම්බන්ධතා කටයුතු අද දින (2021.08.17) සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව දැනුම් දෙමු. ඒ අනුව සාමාජික ප්‍රතිලාභ අයදුම් පත්‍ර ආරක්ෂක අංශය අසල රඳවා ඇති ආරක්ෂිත පෙට්ටියට දැමීම හෝ තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.
17/08/21
සාමාන්‍යාධිකාරී