ETF Board Honored with Special Award at Great HR Awards 2025
Employees’ Trust Fund (ETF) Board has been honored with a Special Award for “Exceptional commitment to strengthening Human Resource practices within the organization” at the Great HR Awards 2025.
Organized by the Chartered Institute of Personnel Management Sri Lanka (CIPM) in partnership with Mercer, the awards recognize organizations demonstrating excellence in people strategy, culture, technology, and industrial relations.
This recognition underscores the ETF Board’s commitment to progressive HR policies, employee development, and effective governance. The Board remains dedicated to enhancing employee well-being and contributing to Sri Lanka’s evolving HR landscape.
2024 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයීමට කැමති සැපයුම්කරුවන්ගෙත්, නිෂ්පාදකයන්ගෙන්, අලෙවි නියෝජිතයන්ගෙන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
භාණ්ඩ සැපයීම
මුද්‍රණ කටයුතු
සේවාවන් සැපයීම
මෝටර් රථ අළුත්වැඩියා කිරිම සහ සේවා කටයුතු
අයදුම්පත් 2023 ඔක්තෝබර් මස 16 වන දින සිට නිකුත් කරනු ලබන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන සැපයුම් කරුවත් සේ. ති. හා අරමුදල් මණ්ඩලයේ ප්‍රසම්පාදන අංශය, 23 වන මහල, මෙහෙවර පියෙස ගොඩනැගිල්ල , තාරාහේන්පිට කොළඹ 5 හි උදේ 9.00 සිට ප ව 3 30 දක්වා . කාර්යාල වේලාවන් තුල අයදුම්පත් (නොමිලේ) ලබාගත හැක.
නැතහොත් සේ. නි. භා අරමුදල් මණ්ඩලයේ නිල වෙබ්අඩවිය වන www.etfb.lk වෙත පිවිසිමෙන් . අයදුම්පත් බාගත හැක.
සෑම අයදුම්පතක් සමඟින් ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු 1000/- ක චෙක්පතක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය නමින් අමුණා තිබිය යුතුය. (මෙම නීතිය ඊයේ ආයතනයන්ට අදාල නොවේ) ඊට අමතරව සහතික කරන ලද ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්ද අයදුම්පත සමග අමුණා තිබිය යුතුය. තවද මිල ගතත් කැඳවීම විද්‍යුත් මාධ්‍ය හරහා හරහා සිදුකරන හෙයින් සෑම සැපයුමිකරුවෙකුට අදාල විද්‍යුත් තැපෑල සැපයීම අනිවාර්ය වේ.
එසේ සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑල යටතේ පහත සඳහන් ලිපිතයට එවිය යුතුය. නැතහොත් කාර්යාල වේලාවන් තුල එම ලිපිතයට භාරදිය හැකිය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ පහත සඳහන් ලිපිනයට භාර දිය හැකිය.
කලමණාකරු (ප්‍රසම්පාද),
ප්‍රසම්පාදන අංශය සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය,
23 වන මහල, මෙහෙවර පියෙස,
නාරාහේන්පිට, කොළඹ 05.
සැපයුම්කරුවන් ලියාපදිංචි සඳහා එවන ලියුම් කවරයේ ඉහළ වම් කෙලවරේ “සැපයුම්කරුවන්ලි යාපදිංචිය 2024” යනුවෙන් සටහත් කල යුතුය