2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

2024 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයීමට කැමති සැපයුම්කරුවන්ගෙත්, නිෂ්පාදකයන්ගෙන්, අලෙවි නියෝජිතයන්ගෙන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.

 

භාණ්ඩ සැපයීම

  • ලිපි ද්‍රව්‍ය ( පැන්සල්, මකත, අඩිකෝදු, සී.ආර්. පොත්, මකත දියර, ආදී) බෝල් පොයින්ට් පෑන් වර්ග
  • ඡායා පිටපත් කඩදාසි
  • යතුරු ලියන කඩදාසි
  • ෆයිල් කවර
  • පරිගණක කඩදාසි
  • ලියුම් කවර
  • දින මුද්‍රා සහ රබර් මුද්‍රා ලේසර් පේට් පරිගණක ප්‍රින්ටර් සඳහා ටෝනර් ( නියම නිෂ්පාදන පමණි)
  • ඝනක යන්ත්‍ර
  • මේස විදුලි පංකා, සිටුවන විදුලි පංකා, බොක්ස් විදුලි පංකා, සිවිලින් විදුලි පංකා ආදිය
  • විදුලි සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හා උපකරණ විදුලි උපකරණ සවිකිරීම සඳහා (ප්ලග්, ටොප්, ස්විච්චි ටියුබ් බල්බි, වයර් ආදී)
  • ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර,
  • වේලා සටහන් යන්ත්‍රය/ මුහුණු හා ඇඟිලි ස්කෑන් පැමිණීමේ සටහන් උපාංග / මුද්‍රණ යන්ත්‍රය / ලැමිනේටින් යන්ත්‍රය / පොත් බැඳීමේ යන්ත්‍රය / ප්රේඩර්ස් ආදිය
  • මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර් සහ එහි තිර
  • තැපැල් මුද්‍රා යන්ත්‍ර
  • වායු සමීකරණ යන්ත්‍ර
  • තනි පුද්ගලික පරිගණක, ලැප්ටොප් පරිගණක ආදිය
  • ඩොට් මෙට්රික්ස් මුද්‍රණ යන්ත්‍ර ලේසර් පේට් මුද්‍රණ යන්ත්‍ර
  • පරිගණක උපාංග ( කී බෝඩ්, මවුසය, මදර්බෝඩ්, රැම්, හාඩ්ඩිස්ක්, මොනිටර්ස් ආදිය)
  • 08 කෝඩ් තර් සහ 08 කොඩි ප්‍රින්ටර
  • පරිගණක ජාලකරණය සහ එයට අවශ්‍ය උපාංග
  • ස්කෑතින් යන්ත්‍ර, ඩිජිටල් ස්කෑතින් උපකරණ
  • යූ.පී.එස් .අධිබලැති යූ.පී.එස් කාර්යාලීය උපකරණ මේස, පුටු, පරිගණක මේස ආදිය (ලී වාතේ / මෙලමයින් )
  • කාර්යාලීය උපකරණ ෆයිල් කැබිනට් ලාච්චු 2,3,4, කබඩ්, මුදල් පෙට්ටි ආදිය ලී වාතේ මෙලමයින්)
  • ගබඩා රාක්ක, ප්‍රදර්ශන රාක්ක, වාතේ රාක්ක, යකඩ රාක්ක, තට්ටු ආදිය යකඩ සේප්පු, ආරක්‍ෂණ ලොකර, ගින්නට ඔරොත්තු දෙන දත්ත සේප්පු
  • ඇලුමිණියම් භාණ්ඩ, උපකරණ හා උපාංග ගොඩ නැගිලි ද්‍රව්‍ය උපකරණ (පී.වී.සී බට, ජී. අයි. බට, තීත්ත එයට අදාල භාණ්ඩ ආදිය
  • මෝටර් රථ සඳහා ටයර් සහ ටියුබ් බැටරි, යූ.පී.එස් බැටරි මෝටර් රථ සඳහා බැටරි, බැටරි අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා
  • තිර රෙදි සැකසීම සහ සවිකිරීම, වර්ටිකල් බ්ලයින්ඩ්ස් සැපයීම සහ සවිකිරීම වතුර බොයිලේරු, වතුර ෆිල්ටර්, කේතල්, තේ සැපයීම සඳහා භාවිතා කරන බහලුම
  • දුරකථන සහ අමතර කොටස්
  • ගබඩා මෙහෙයුම සඳහා අවශ්‍ය උපකරණ සහ මෙවලම්, තල්ලු කරන ටොලි ,පැලැට් ට්‍රක්, ගබඩා ට්‍රොලි, ගබඩා බඳුත් බාස්කට් ආදිය

 

මුද්‍රණ කටයුතු

  • කාර්යාලීය ලිපිලේඛන හා රිසිට්පත් මුද්‍රණය
  • මුද්‍රණය කරන ලද පරිගණක කඩදාසි සඟරා, අත් පත්‍රිකා, පෝස්ටර්, සුභ පැතුම්පත් දිනපොත් මුද්‍රණය

 

සේවාවන් සැපයීම

  • තනි පුද්ගලික පරිගණක, ප්‍රින්ටර්ස්, කී බෝඩ්, ආදිය අළුත් වැඩියාව සහ නඩත්තුව
  • වායු සමීකරණ යන්ත්‍ර අළුත් වැඩියාව සහ තඩත්තුව ඉලෙක්ට්‍රොනික් සහ විදුලි භාණ්ඩ අළුත් වැඩියාව
  • මේස, පුටු, කබඩ්, කැබිනට්, ආදිය අළුත් වැඩියාව
  • කාර්යාලීය උපකරණයත් සදහා තීන්ත ආලේපනය, පොලිෂ් කිරීම, තීන්ත ස්ප්‍රේ කිරීම ආදිය කාර්යාලය ඇතුලත නවීකරණයන්, කාමර කොටස් වෙන් කිරිම, ඇලුමිනියම් සවිකිරීම සහ ඉදිරිකිරීම් ආදිය
  • සුළු ගොඩනැගිලි නිර්මානයත් සහ ඉදිරිකිරීම සුළු ගොඩනැගිලි අළුත් වැඩියාවන් සඳහා පළපුරුදු පුද්ගලයන් (සිවිල්, විදුලි, ප්ලනල තීත්ත ආලේපනය ආදිය)
  • ඇළුමිනියම් කොටස් සවිකිරීම, වානේ කොටස් සවිකිරිම,වෙල්ඩින් කිරිම, වීදුරු කැපීම සහ සවිකිරීම, සඳහා පළපුරුදු පුද්ගලයන් උපකරණ මෙවලම් සමග

 

මෝටර් රථ අළුත්වැඩියා කිරිම සහ සේවා කටයුතු

  • වාහන අළුත් වැඩියාව (සුළු හෝ ප්‍රධාන) කුපත් කිරීම
  • වාහන වල වායුසමීකරණයන් අළුත් වැඩියාව
  • වාහන සර්විස් කිරීම

 

අයදුම්පත් 2023 ඔක්තෝබර් මස 16 වන දින සිට නිකුත් කරනු ලබන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන සැපයුම් කරුවත් සේ. ති. හා අරමුදල් මණ්ඩලයේ ප්‍රසම්පාදන අංශය, 23 වන මහල, මෙහෙවර පියෙස ගොඩනැගිල්ල , තාරාහේන්පිට කොළඹ 5 හි උදේ 9.00 සිට ප ව 3 30 දක්වා . කාර්යාල වේලාවන් තුල අයදුම්පත් (නොමිලේ) ලබාගත හැක.

නැතහොත් සේ. නි. භා අරමුදල් මණ්ඩලයේ නිල වෙබ්අඩවිය වන www.etfb.lk වෙත පිවිසිමෙන් . අයදුම්පත් බාගත හැක.

සෑම අයදුම්පතක් සමඟින් ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු 1000/- ක චෙක්පතක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය නමින් අමුණා තිබිය යුතුය. (මෙම නීතිය ඊයේ ආයතනයන්ට අදාල නොවේ) ඊට අමතරව සහතික කරන ලද ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්ද අයදුම්පත සමග අමුණා තිබිය යුතුය. තවද මිල ගතත් කැඳවීම විද්‍යුත් මාධ්‍ය හරහා හරහා සිදුකරන හෙයින් සෑම සැපයුමිකරුවෙකුට අදාල විද්‍යුත් තැපෑල සැපයීම අනිවාර්ය වේ.

එසේ සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑල යටතේ පහත සඳහන් ලිපිතයට එවිය යුතුය. නැතහොත් කාර්යාල වේලාවන් තුල එම ලිපිතයට භාරදිය හැකිය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ පහත සඳහන් ලිපිනයට භාර දිය හැකිය.

කලමණාකරු (ප්‍රසම්පාද),
ප්‍රසම්පාදන අංශය සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය,
23 වන මහල, මෙහෙවර පියෙස,
නාරාහේන්පිට, කොළඹ 05.

සැපයුම්කරුවන් ලියාපදිංචි සඳහා එවන ලියුම් කවරයේ ඉහළ වම් කෙලවරේ “සැපයුම්කරුවන්ලි යාපදිංචිය 2024” යනුවෙන් සටහත් කල යුතුය