අයඳුම්පත් යොමු කරනු ලබන වෙබ් අඩවියේ දෝෂයක් හේතුවෙන් 05 වසර ශිෂ්‍යත්ව, විශ්ව යාත්‍රා, නිපුණතා සවිය ප්‍රතිලාභ සඳහා අයඳුම්පත් ලබා ගැනීම තාවකාලිකව නතර කර ඇති අතර ඉතා කඩිනමින් යථා තත්වයට පත් කල පසු විවෘත කරනු ලැබේ. මේ පිළිබඳව සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටු වෙමු.