සේවා නියුත්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දායක මුදල් රැස් කිරීම සඳහා කොළඹ 01 ,යෝර්ක වීදිය, අංක 85 ස්ථානයේ හේමාස් ගොඩනැගිලි පරිශ්‍රයේ (Ceybank) පිහිටුවා ඇති මධ්‍යස්ථානය 2025 ජුලි මස 01 වන දින සිට පහත සඳහන් ස්ථානයකට ගෙන යාමට කටයුතු කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු.
ලේක් හවුස් ගොඩනැගිල්ල (පසුපස පිවිසුම් මාර්ගයට මුහුණලා)
අංක 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.
Please be informed that the Contribution Collection Centre of the Employees’ Trust Fund Board (ETFB) currently operating at Hema’s
Building (Ceybank), No. 85, York Street, Colombo 01 will be relocated at the following address with effect from 01st July 2025.
Lake House Building (the rear access road)
No. 35, D.R. Wijewardena Mawatha, Colombo 10.
ETF Contribution Payments Through Online Payment Modes
අවම වශයෙන් සේවා නියුක්තියන් පහළොවක් තම සේවයේ නියුක්තව සිටින සෑම සේවා යෝජකයකු විසින්ම ඉලෙක්ට්‍රොනික් මගින් මණ්ඩලය වෙත මුදල් / මාසික වාර් තා ඉදිරිපත් කල යුතුය. මෙම නියෝගය 2023 පෙබරවාරි 01 වැනි දින සිට බලාත්මක වේ.
ETF දායක මුදල් විද්‍යුත් ගෙවීම් කිරීම ක්‍රියාවලිය පිළිබද වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය වන්නේ නම්. https://etfb.lk/cont-sin
It shall be the duty of every employer having in his employment a minimum of fifteen employees to furnish returns monthly to the Board by electronic means. This direction shall come into effect from 01st of February, 2023”.
For further details of the Electronic Payments, https://etfb.lk/cont
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලීය සේවාවන් ලබා ගැනීම සදහා කලින් දිනයක්, වේලාවක්, ලබාගැනීමට ස්වයංක්‍රීය ඇමතුම් අංකයක් හා වෙබ් අඩවියක්
The webpage and the automated phone number to reserve a date and time for the services provided by the Employees’ Trust Fund Board are as follows:
Phone No: 0112 103010
Web link – https://appointment.etfb.lk
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත තැපැල් මගින් යොමු කළ නොහැක . සාමජිකයා විසින්ම තම ආසන්නතම කාර්යාලයට පැමිණ බාරදිය යුතුය .
සමාජිකය වෙනුවෙන් ගෙවිය යුතු සියළුම දායක මුදල් ගෙවා නිම කළ පසුව පමණක් ප්‍රතිලාභ අයදුම්පත් ඉදිරිපත් කරන්න.
"එක්දින සීඝ්‍රගාමී ප්‍රතිලාභ හිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දමා ඇති බව කාරුණවෙන් සලකන්න."
Employers who use e-payment as the payment mode are not entitled to send a half-yearly Form-II return since the particular member details have already been received via e-file.