Application Form to Provide Financial Assistance for University Students

Fill all details in English only / සියලු විස්තර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පුරවන්න

1Student's Details / ශිෂ්‍යයාගේ විස්තර
2Bank Details / බැංකු ගිණුම් විස්තර
3Details of Parent / Guardian (ETF member) / ඊ. ටී. එෆ් සාමාජිකයාගේ විස්තර
Gender / ස්ත්‍රී පුරුෂ භාවය

Click here for more details.


සේවකයන් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සියලු සේවායෝජකයන්, 2026 ජූලි මාසයට අදාළ දායක මුදල් (2026 අගෝස්තු 31ට පෙර ගෙවිය යුතු) ගෙවීමේ සිට ඉදිරියට, ETF දායක මුදල් ගෙවීම හා මාසික වාර්තා ඉදිරිපත් කිරීම ඉලෙක්ට්‍රොනිකව පමණක් සිදු කළ යුතුය. ඉදිරියේදී මුදල්, චෙක්පත්, මුදල් ඇණවුම් මඟින් ගෙවීම් හෝ මුද්‍රිත වාර වාර්තා භාරගනු නොලැබේ. අධිභාර වලින් වැලකී නිසි වේලාවට, පහසුවෙන් සහ නිවැරදිව දායක මුදල් ගෙවීමට මෙම නියමයන් පිළිපදින්න.

වැඩි විස්තර සඳහා මෙතනින් ලබා ගන්න.


15 அல்லது அதற்கு மேற்பட்ட பணியாளர்களை வேலைக்கு அமர்த்தியுள்ள அனைத்து தொழிலதிபர்களும், 2026 ஜூலை மாதத்திற்கான பங்களிப்புகள் (2026 ஆகஸ்ட் 31க்கு முன் செலுத்தப்பட வேணடும்) முதல், ETF பங்களிப்புகளை செலுத்துதல் மற்றும் மாதாந்த அறிக்கைகளை சமர்ப்பித்தல் மின்னணு முறையில் மட்டுமே மேற்கொள்ள வேண்டும். இதன் பின்னர்பணம், காசோலை, பணஅஞ்சல்மூலம் செலுத்துதல் அல்லது அச்சிடப்பட்ட அறிக்கைகள் ஏற்கப்படமாட்டாது. அதிக கட்டணங்களைத் தவிர்த்து, சரியான நேரத்தில், எளிதாகவும் துல்லியமாகவும் பங்களிப்புகளை செலுத்த, தயவுசெய்து இந்த விதிமுறைகளை பின்பற்றவும்.

மேலும் தகவல்களுக்கு இங்கே பார்க்கவும்.