1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 8 (ඈ) හා 9 යන වගන්ති අනුව මණ්ඩලයේ මුදල්, ආයෝජන කිරීමට අවශ්‍ය බලතල ලැබී ඇත. ආයෝජනයන්හි අරමුණු, ආයෝජන වත්කම් විභජනය, ආයෝජන සඳහා අනිකුත් උපදෙස් සහ ආයෝජන කාර්යයට සම්බන්ධ නිලධාරීන් සඳහා සාරධර්ම පද්ධතියක් ද අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අනුමත කරන ලද ආයෝජන ප්‍රතිපත්තියෙන් හඳුන්වා දී ඇත.