Search
Search
Search

ආයෝජන

ව්‍යවස්ථාව සහ ආයෝජන ප්‍රතිපත්තිය

1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 8 (ඈ) හා 9 යන වගන්ති අනුව මණ්ඩලයේ මුදල්, ආයෝජන කිරීමට අවශ්‍ය බලතල ලැබී ඇත. ආයෝජනයන්හි අරමුණු, ආයෝජන වත්කම්‍ විභජනය, ආයෝජන සඳහා අනිකුත් උපදෙස් සහ ආයෝජන කාර්යයට සම්බන්ධ නිලධාරීන් සඳහා සාරධර්ම පද්ධතියක් ද අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අනුමත කරන ලද ආයෝජන ප්‍රතිපත්තියෙන් හඳ‍ුන්වා දී ඇත.

අරමුණු

අරමුදලේ ආරක්‍ෂාවත්, ද්‍රවශීලතාවත්, ඉහළ ප්‍රතිලාභයන් ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලද ආයෝජන අවස්ථාවන්හි ආයෝජනය කිරීමත් මුලික අරමුණ වේ.

  • ආරක්‍ෂාව

    අරමුදලේ ආරක්‍ෂාව පිළිබඳ ආයෝජන ප්‍රතිපත්තියෙන් මුලික වශයෙන් අවධානය යොමු කරන බැවින්, සැළකිය යුතු ප්‍රමාණයක් රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කිරීම අදහස් කරන අතර, එම ආයෝජනයන් සඳහා හොඳ ආරක්‍ෂාවක් තිබේ.

  • ද්‍රවශීලතාවය

    ආයෝජන කළඹ එදිනෙදා මණ්ඩලයේ කාර්යයන් සඳහා අවශ්‍යතාවයන් සපුරා ගත හැකි ආකාරයට පවත්වා ගෙන යාම.

  • ආයෝජන ප්‍රතිලාභ

    හැම විටම ඉහළ ප්‍රතිලාභයක් ලබා ගත හැකි වන ආකාරයට අරමුදල් ප්‍රවාහ හා සීමාවන් සළකා බලා ආයෝජන අංශය විසින් ඉහළ ප්‍රතිලාභයක් ලබා ගත හැකිවන ආකාරයට අවසරලත් ආයෝජන අවස්ථාවන්හි තෝරා ආයෝජනය කරයි.

අනුමත ආයෝජන වත්කම් විභජනය

ස්ථාවර ආදායම් සහිත ආයෝජන

(අ) රජයෙ සුරැකුම් පත් භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර රුපියල් ණය ආදිය

(ආ) වෙනත් ස්ථාවර ආදායම් සහිත සුරැකුම්පත්

(ඇ) කෙටි කාලීන නැවත මිලදී ගැනීම් (Repos)

ස්කන්ධ ආයෝජන - කොටස් හා ඒකක භාර

එකතුව

87 %
5 %
2 %
6 %
100 %

ස්ථාවර ආදායම් සහිත ආයෝජන

(අ) රජයෙ සුරැකුම් පත් භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර රුපියල් ණය ආදිය
87%
(ආ) වෙනත් ස්ථාවර ආදායම් සහිත සුරැකුම්පත් (උපරිම) (කොන්දේසි සහිතව)
2%
(ඇ) කෙටි කාලීන නැවත මිලදී ගැනීම්
5%

Equities

ස්කන්ධ කොටස් හා ඒකක භාර (උපරිම) කොන්දේසි සහිතව)

6%

එකතුව100%

2025-12-31 දිනට ආයෝජන කළඹ

ස්ථාවර ආදායම් සුරැකුම්පත්වල ආයෝජන

රජයේ සුරැකුම් පත්



අනෙකුත් ස්ථාවර ආදායම් සුරැකුම්පත්

කෙටි කාලීන ආයෝජන




උප එකතුව

රු. මිලියන

614,808

7,913

4,703

627,424

%

95.64%

1.23%

0.73 %

97.60 %

ස්කන්ධ ආයෝජන



සාමාගම් කොටස් හි අයෝජන


පාලිත සමාගම් වල ආයෝජනය



ඒකක භාරයන්හි ආයා්ජන




උප එකතුව

රු. මිලියන

14,812

471

124

15,407

%

2.30 %

0.07 %

0.02%

2.40 %

මුළු එකතුව

642,831

100.00 %

ස්ථාවර ආදායම් සහිත ආයෝජන


රජයේ සුරැකුම් පත්


රු.


220,439,163

75.28%

රජයේ වගකීම් සහිත ආයෝජන


රු.

1,742,541

0.6%

රාජ්‍යය බැංකු වල ස්ථාවර තැන්පතු


රු.


53,220,000


18.17%

අනෙකුත් ආයෝජන


රු.


5,514,709

1.88%

උප එකතුව


රු.


280,916,413

95.93%

ස්කන්ධ


සාමාගම් කොටස්

රු.


11,685,149

3.99%

ඒකක භාරයන්හි ඒකක


රු.


232,834


0.08%

උප එකතුව


රු.


11,917,983


4.07%

මුළු එකතුව


රු.


292,834,396


100%

2025-12-31 දිනට ආයෝජන කළඹ

අප අමතන්න

  • නියෝජ්‍යය සාමාන්‍යාධිකාරී (ආයෝජන)
  • එම්.ඒ.කේ අලුත්ගමගේ මහතා
  •   +94 11 7747298
  •    23වන මහල උතුර
  • “මෙහෙවර පියෙස”
  •    dgminv@etfb.lk
       agminv@etfb.lk
  • මූල්‍ය කළමණාකාරීනී – (අයෝජන)
    එච් එම් සී දමයන්ති මිය

      +94 11 7747816
      23වන මහල උතුර
  • “මෙහෙවර පියෙස”
  • මූල්‍ය කළමණාකාරීනී – (අයෝජන)
  •  නිලන්ති ප්‍රනාන්දු මිය
  •    +94 11 7747815
  • 23වන මහල උතුර
  • “මෙහෙවර පියෙස”
  • කළමණාකාරීනී – (අයෝජන)
  • ආලෝකා හංසමාලි මිය
  •   +94 11 7747832
  •    23වන මහල-උතුර
  • “මෙහෙවර පියෙස”