විශ්‍රාම වැටුප් හිමි සේවා නියුක්තයන් සිටින රජයේ දෙපාර්තමේන්තුවක හැර, ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රභේදය සැළකිල්ලට නොගෙන එක් සේවකයකු පමණක් සිටින සේවා යෝජකයකු හෝ මෙම අරමුදලට දායක මුදල් ගෙවීමට නීතියෙන් බැඳී සිටියි. රාජ්‍ය සංස්ථා, අධිකාරි, මණ්ඩල, පළාත් පාලන ආයතන යනාදිය හා පෞද්ගලික අංශයේ සංවිධාන හා ආයතන මෙම අරමුදලට දායක මුදල් ගෙවීමට බැඳී සිටියි.