නිවාඩු නිකේතනය වෙන් කරවා ගැනීම

“රජරට ශ්‍රමාභිමානී” නිවාඩු නිකේතනය වෙන් කරවා ගැනීම

යෝජිත නවාතැන් ගාස්තු (වායු සමීකරණ සමඟ)

  • මණ්ඩලයේ ‍නිලධාරියෙකු නිල රාජකාරියක් සඳහා යෑමේදී කාමරයකට : දිනකට රු. 300.00

  • කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් පුද්ගලික තරාතිරමෙන් යාමේදී කාමරයකට : දිනකට රු. 1,000.00

    සම්පූර්ණ නිවාඩු නිකේතනයම (කාමර 5 යි) : දිනකට රු. 4,500.00

  • අමුත්තන් සඳහා කාමරයකට : දිනකට රු. 3,000.00

    සම්පූර්ණ නිවාඩු නිකේතනයම (කාමර 5 යි) : දිනකට රු.13,000.00

  • මීට අමතරව ගෑස් සඳහා : දිනකට රු. 250.00 ක් අයකරනු ලැබේ